fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි

    ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි

    ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ කොවිඩ් 19 වෛරස ආසාදිතයින් ගණන අද (24) ලක්ෂය ඉක්මවා ගියේය.ඒ අනුව අද සවස වන විට මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තා වූයේ එක්ලක්ෂ පන්දිය දාහතක් (100517) ලෙසිණි. ඒ අද දිනයේ වාර්තාවූ ආසාදිතයින් 826 දෙනා ද සමගිනි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.