fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නායයාම් නිසා කොළඹ කොටුව- බදුල්ල සීඝ්‍රගාමී දුම්රියන් අවලංගුයි

    නායයාම් නිසා කොළඹ කොටුව- බදුල්ල සීඝ්‍රගාමී දුම්රියන් අවලංගුයි

    උඩරට දුම්රිය මාර්ගයේ සිදුවූ නායයාම් හේතුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී දුම්රිය අවලංගු කෙරේ.

    ඒ පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිවේදනය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.