fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්ටේෂන් මාස්ටර්ලා වර්ජනයක

    ස්ටේෂන් මාස්ටර්ලා වර්ජනයක

    දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (23) පස්වරු 6 සිට පැය 48ක වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව එම කාලය තුළදී ඔවුන් සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත් වනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.