fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹට ජල කප්පාදුවක්

    කොළඹට ජල කප්පාදුවක්

    කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන 23 වැනිදා පැය 07 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

    ඒ කොළඹ 07,08,09 සහ 10 යන ප්‍රදේශවලට ය.

    ජුලි මස 23 දා රාත්‍රී 11.00 සිට ජුලි මස 24 දා පෙරවරු 6.00 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදුවනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.