fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගෙන් පක්ෂ නායකයන්ට විශේෂ දැනුම්දීමක්

    ජනපතිගෙන් පක්ෂ නායකයන්ට විශේෂ දැනුම්දීමක්

    පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා සඳහන් ක⁣ළේ
    ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයන්ට අද ඒ බව දැනුම් දුන් බවය. 

    ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුවයි. 

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.