fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති සටන ගැන ශ්‍රීලනිපය ගත් අලුත් තීරණය

    ජනපති සටන ගැන ශ්‍රීලනිපය ගත් අලුත් තීරණය

    ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේදී කිසිදු අපේක්ෂකයකුට සහය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද(16) ඒකමතිකව තීරණය කර තිබේ.

    පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

    මේ අතර ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.