තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිව්යෝර්ක් නගරයට එළු හමුදාවක්

    නිව්යෝර්ක් නගරයට එළු හමුදාවක්

    ඇමරිකාවේ නිව්යෝක් නගරය එළු හමුදාවක් විසින ආක්‍රමණය කිරීමක් පිළිබඳ විදෙස් මධ්‍ය වාර්තා කරයි.

    මෙම එළු හමුදාව මෙලෙස ආක්‍රමණය කර ඇත්තේ නිව් යෝක් නුවර රිවර් සයිඩ් උද්‍යනයයි. ඊට හේතුව වී ඇත්තේ ඒ උද්‍යානය පුරා අක්‍රමණශීලි පැලෑටි විශාල වශයෙන් වර්ධනය වීමයි.

    ඒ අනුව මෙම පැලෑටි ඉවත් කිරීමට ඉතාම පරිසර හිතකාමී ක්‍රමවේදයක් විදිහටයි මෙම එළුවේ යොදාගෙන ඇත්තේ. මෙහිදී මිනිසුන්නට විස සහිත පැලෑටිද එළුවන් විසින් ඉතා පහසුවෙන් කා දමා ඇති බවද නිව් යෝක නගරයෙන් වාර්තාවෙයි.

    මෙලෙස පැලෑටි ඉවත් කිරීමට එළුවන් යොදා ගැනීමට හේතුවී ඇත්තේ විස රසායනික යොදාගෙන පැලෑටි විනාශ කිරීම මගින් ඇතිවන පාරිසරික බලපෑම් වලක්වා ගැනීමටයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img