fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාධ්‍යවේදීන් රහස් පොලීසියට කැඳවීමට එරෙහිව විරෝධයක්

    මාධ්‍යවේදීන් රහස් පොලීසියට කැඳවීමට එරෙහිව විරෝධයක්

    ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට විරෝධය පලකරමින් අද (27) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණ.

     

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.