fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්2023 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ විස්තර- අයදුම්පත් මෙන්න..

    2023 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ විස්තර- අයදුම්පත් මෙන්න..

    රජයේ පාසල්වල 2023 වසර සඳහා පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කෙරේ.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය http://www.moe.gov.lk වෙත පිවිසීමෙන් එම තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකි ය.

    පහත දැක්වෙන්නේ ද එම ලේඛන ය.

    Sinhala - 2023

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.