fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් මූලස්ථානය ඉදිරිපිට උණුසුම් - කඳුළු ගෑස් ජල ප්‍රහාර

    පොලිස් මූලස්ථානය ඉදිරිපිට උණුසුම් – කඳුළු ගෑස් ජල ප්‍රහාර

    පොලිස් මූලස්ථානය ඉදිරිපිට මේ වනවිට පැවත්වෙන විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    මැයු 9 වනදා ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදුන් පිරිසට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා පවත්වා ඇත.

    එම ප්‍රහාරයට අද දිනට මාසයක කාලයක් ගතවීම නිමිත්තෙන් එම භූමියේ ලේ දන්දීමේ පිංකමක් ද පවත්වා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.