fbpx
තවත්
    මුල් පිටුවCOVIDහෙට සිට මාස්ක් අනිවාර්ය නෑ

    හෙට සිට මාස්ක් අනිවාර්ය නෑ

    හෙට සිට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරයි.

    කෙසේවෙතත් ශ්වසන රෝග ගැටලු ඇති අය එය පැළඳීම සුදුසු බවද කියා සිටී.

    කිසියම් අයකු දිගටම මුඛ ආවරණ පළඳින්නේ නම් එයට බාධාවක් නොවන බවද හෙතෙම දැනුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.