fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් හෙට

    ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් හෙට

    ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් හෙට (19) පැවැත්වෙන බව වාර්තා වේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.