fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඥානසාර හිමිගේ බළකායට ජනපතිගෙන් තව සති 3ක්

    ඥානසාර හිමිගේ බළකායට ජනපතිගෙන් තව සති 3ක්

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නායකත්වයෙන් යුත් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්‍ය සාධක බළකායේ වලංගු කාලය තවත් සති 3කින් දීර්ඝ කර තිබේ.

    එහි වලංගු කාල සීමාව පසුගිය 27 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබිණි.

    ඒ සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.