fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ සිසුවියක අපයෝජනයට තැත් කළ ගුරුවරයා ගැන ගත් තීරණය

    සාපෙළ සිසුවියක අපයෝජනයට තැත් කළ ගුරුවරයා ගැන ගත් තීරණය

    සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයකදී සිසුවියක අපයෝජනයට තැත් කළ අනුරාධපුර, හිදෝගම, කළුවිලසේන විභාග මධ්‍යස්ථානයේ නිරීක්ෂණ රාජකාරි සිදුකළ ගුරුවරයාගේ සේවය අත්හිටවූ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    විභාග කොමසාරිස් ජනරාල් එල් .එම්. ඩී. ධර්මසේන මහතා පැවසුවේ, එම මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ද රාජකාරිවලින් ඉවත් කර ඇති බවයි.

    වැඩ ආවරණය සඳහා සහකාර ශාලාධිපතිවරයා පත්කර ඇති බව ඔහු පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.