fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

    අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (29) පස්වරු 6.45ට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

    21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.