fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළමු පාසල් වාරය හෙටින් ඉවරයි

    පළමු පාසල් වාරය හෙටින් ඉවරයි

    සියලුම රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්හි පළමු වාරය හෙටින් (20) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.

    එම පාසල්වල දෙවැනි වාරය පටන්ගන්නේ ජුනි 06 වැනිදා සඳුදාය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.