fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මීගහතැන්න පිරිවෙනේ චෛත්‍යයක කොත්වහන්සේ කඩා චූඩා මාණික්‍ය සොරාගෙන

    මීගහතැන්න පිරිවෙනේ චෛත්‍යයක කොත්වහන්සේ කඩා චූඩා මාණික්‍ය සොරාගෙන

    මීගහතැන්න පොල්ගම්පොල වික්‍රමශීලා පිරිවෙන් විහාරස්ථානයේ චෛත්‍යයේ කොත්වහන්සේ කඩා එහි තිබුණු චූඩා මාණික්‍ය සොරාගෙන ගොස් ඇත.

    මීගහවත්ත පොලීසිය සඳහන් කරනුයේ මෙම සොරකම ඊයේ සිදුව ඇති බවය.

    විහාරාධිපතිහිමියන් ගිලන්ව රෝහල්ගතකර සිටින බැවින් කිසියම් පිරිසක් ඒ බව දැන සැළසුම් සහගත ලෙස මෙම සොරකම සිදුකර ඇති බවය.

    හෝඩුවාවන් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.