fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නැවතුණු ගෑස් බෙදාහැරීම යළි ඇරඹේ

    නැවතුණු ගෑස් බෙදාහැරීම යළි ඇරඹේ

    අද සිට ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීමේ කටයුතු ආරම්භ කෙරේ.

    ඒ මෙරට මුහුදු සීමාවට පැමිණ තිබූ ගෑස් තොග රැගත් නෞකාවක් සඳහා අදාළ මුදල් ගෙවීම ඊයේ දිනයේදී සිදුකිරීමත් සමඟයි.

    ලීට්‍රෝ සහ ලාෆ්ස් සමාගමි විසින් ගෑස් බෙදාහැරීම ඊයේ තාවකාලිකව අත්හිටුවූ බවට දැනුම් දී තිබුණි.

    ඒ ඩොලර් අර්බුදය හේතුවෙන් නැව්වල තොග ලබාගැනීමට ගෙවීමට නොහැකි බැවින් ගෑස් තොග නොමැති වීම නිසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.