fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සඳුදා ඉඳන් පාසල සුපුරුදු විදියට

    සඳුදා ඉඳන් පාසල සුපුරුදු විදියට

    ලබන සඳුදා සිට සියලුම පාසල් සිසුන් සාමාන්‍ය ආකාරයෙන් පාසල් වෙත කැඳවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කලේ එක් පංතියක සිටින සිසුන් සංඛ්‍යාව අනුව කොටස් වශයෙන් පාසල් වෙත කැඳවීම මේ අනුව නතර කෙරෙන බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.