fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෞඛ්‍ය වෘත්තීය සමිති අද සිට යළිත් වැඩ වර්ජනයක්

    සෞඛ්‍ය වෘත්තීය සමිති අද සිට යළිත් වැඩ වර්ජනයක්

    හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තීය සමිති නැවතත් වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කරයි.

    ඒ අනුව අද (02) සහ හෙට (03) මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේය.

    අද උදෑසන 8.00 ට මෙම වැඩ වර්ජනය ආරම්භ වේ.

    ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.