fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඉන්ධන සැඟවූ ඉන්ධන හල් සොයා පරීක්ෂණ

    ඉන්ධන සැඟවූ ඉන්ධන හල් සොයා පරීක්ෂණ

    අළෙවි නොකර ඉන්ධන සඟවා තබාගෙන සිටින ඉන්ධන හල් සෙවීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.

    එහි සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා සදහන් කළේ ඉන්ධන සඟවා තබා ගෙන සිටින ඉන්ධන හල් සම්බන්ධයෙන් ඉදිරියේදි තීරණයක් ගන්නා බවයි.

    ඇතැම් ඉන්ධනහල්, ඉන්ධන සඟවාගෙන සිටින බවට පැමිණිලි ලැබී ඇතැයිද ඔහු සදහන් කළා.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.