තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18ක් ජලය නෑ

    කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18ක් ජලය නෑ

    කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල මෙලෙස ජල කප්පාදුව සිදුකෙරෙන බව ජල මණ්ඩලය සදහන් කළේය.

    අඹතලේ සිට කොළඹ දක්වා ජල සැපයුම් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img