fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් මරණවල අඩුවක් - ඊයේ සිදුවූයේ මරණ 10 ක් පමණයි

    කොවිඩ් මරණවල අඩුවක් – ඊයේ සිදුවූයේ මරණ 10 ක් පමණයි

    කොවිඩ් මරණ 10ක් ඊයේ දින සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද සවස තහවුරු කර කළේය.

    කාන්තාවන් 05 දෙනෙක් සහ පිරිමින් 005 දෙනෙක් වශයෙන් එම මරණ සිදුව ඇත.

    ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,770කි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.