fbpx
තවත්
    මුල් පිටුවCOVIDෆයිසර්‌ එන්නත් තොගයක් එයි

    ෆයිසර්‌ එන්නත් තොගයක් එයි

    ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් තවත් ෆයිසර් එන්නත 76,000 ක් මෙරටට පැමිණ තිබේ.

    මීට පෙර මෙරටට පැමිණ තිබූ මුළු ෆයිසර්‌ එන්නත් ප්‍රමාණය 856990කි.

    මේ වනවිට මෙරට තුළ එන්නත් බෙදාහැර ඇති ප්‍රමාණය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.