fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට පුරා ආර්ථික මධ්‍යස්ථාන - මැනිං මාකට් අද විවෘතයි

    රට පුරා ආර්ථික මධ්‍යස්ථාන – මැනිං මාකට් අද විවෘතයි

    දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථානවල සහ කොළඹ මැනින් වෙළඳපොළ අද (09) සහ හෙට (10) විවෘතව තැබෙන බව ධාන්‍ය බෝග කාබනික බෝග ආහාර එළවළු පලතුරු හා ධාන්‍ය බෝග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

    දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළඳපොළ එම දිනවල විවෘතව තැබුවද තොග වෙළදාම ට පමණක් අවසර ලබා දෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳ පොළේ සිල්ලර සිල්ලර වෙළඳ කටයුතු සිදු කිරීම තහනම් කර ඇතැයි ද රාජ්‍ය ඇමතිවරයා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.