Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ජනපති සහ චීන ජනපති හමුවෙති
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
උණුසුම් පුවත්
අසිරිමත් නත්තල අදයි
උණුසුම් පුවත්
ට්‍රිප් එකක් කියා ගෙන්වාගෙන බාබර්ට වෙඩි තබා මරලා
උණුසුම් පුවත්
චිත්‍රපට අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
දේශීය
දේශීය පුවත්
මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි
දේශීය පුවත්
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්
දේශීය පුවත්
ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ
දේශීය පුවත්
පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට
දේශීය පුවත්
ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට
විදේශීය
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
special
ඕස්ට්‍රේලියාව තුළ මිනිස් මාංශ කාදමන බැක්ටීරියාවේ වර්ධනයක්
උණුසුම් පුවත්
ස්ත්‍රී දූෂකයෙක් කිව්වැයි ට්‍රම්ප්ට ABC නාලිකාවෙන් වන්දියක්
special
ද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී
special
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන් හිටිහැටියේ වැඩිහිටියන් වෙයි
ව්‍යාපාරික
දේශීය පුවත්
Shell පිරවුම් හල් ඇරඹෙයි
උණුසුම් පුවත්
බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
දේශීය
ව්‍යාපාරික
දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
special
SriLankan Cargo -CargoAi එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය තවත් සරල කරයි
උණුසුම් පුවත්
හම්බන්තොට වරායෙන් මෙරටට ඩොලර් බිලියන 1.4ක අයෝජන
උණුසුම් පුවත්
BikingMan Ultracycling ලෝක ශූරතා තරගාවලිය, ශ්‍රීලංකන් බලගන්වයි
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
මුල් පිටුව
ඉතිහාසයේ එක් දවසක
ඉතිහාසයේ එක් දවසක
COVID
GOSSIP
special
අධ්‍යාපනය
අනාවරණ
අමරබන්දුගේ වාඩිය
ඉතිහාසය
ඉතිහාසයේ එක් දවසක
ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-07
ඉතිහාසයේ එක් දවසක
6:30 AM - September 7, 2021
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රිරියාත්මක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව ජාතික රාජ්‍ය සභාව විසින් ප්‍රරඥාපනය කළේ 1978 සැප්තැම්බර් 07 දිනයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්, ඒක-මණ්ඩල පාර්ලිමේන්තුවක් සහ විධායක ජනාධිපති තනතුරක් ලබා දුනි. ජනාධිපතිවරයාගේ ධූර කාලසීමාව සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය වන දෙකම වසර හයක් බවට නියම කෙරිණි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මැතිවරණ සඳහා බහු-මන්ත්‍රී සමානුපාතික නියෝජන ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබූ අතර, ඒ අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 196 දෙනෙකුගෙන් (පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ දහහතරවන සංශෝධනයට අනුව එය 225 දක්වා වැඩි කෙරිණි) සමන්විත විය යුතු විය.
ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-06
ඉතිහාසයේ එක් දවසක
6:30 AM - September 6, 2021
ඞී එස් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය ආරම්භ කෙරුණේ 1946 සැප්තැම්බර් 6 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-05
ඉතිහාසයේ එක් දවසක
6:30 AM - September 5, 2021
අන්තර්ජාතික ක්‍රීඩකයින් ගණනාවක් බිහිකළ ලංකාවේ පළමු ක්‍රිකට් සමාජය වන කොළඹ ක්‍රිකට් සමාජය ආරම්භ වූයේ 1832 සැප්තැම්බර් 5 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-04
ඉතිහාසයේ එක් දවසක
6:30 AM - September 4, 2021
ලැරී පේජ් සහ සර්ගෙයි බ්‍රින් එක්ව කැලිෆෝනියාවේ මෙන්ලෝ පාර්ක් හි ගරාජයකදී ගූගල් ආයතනය ආර්ම්භ කලේ 1998 සැප්තැම්බර් 4 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-03
ඉතිහාසයේ එක් දවසක
6:30 AM - September 3, 2021
සර් විලියම් කැම්බෙල් ශ්‍රී ලංකාවේ පළමු පොලිස් අධිකාරීවරයා ලෙස වැඩ බාරගැනීමත් සමග 1866 සැප්තැම්බර් 03 දින ශ්‍රී ලංකා පොලිසිය ආරම්භ විය. ඒ අනුව අද ශ්‍රී ලංකා පොලිස් දිනය සමරනු ලැබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වසරක අතීතය
ඉතිහාසයේ එක් දවසක
6:19 PM - September 2, 2021
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අදට යෙදී තිබේ.
ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-01
ඉතිහාසයේ එක් දවසක
6:30 AM - September 1, 2021
නොබැදි ජාතීන්ගේ සංගමය පිහිටුවන ලද්දේ 1961 සැප්තැම්බර් 1වනදා යුගෝස්ලාවියාවේ බෙල්ග්‍රේඩ් නුවරදී ය. ඒ අනුව නොබැදි ජාතීන්ගේ දිනය සැප්තැම්බර් 1 දිනට යෙදී තිබේ
ඉතිහාසයෙන් එක් දවසක – 2021-08-30
ඉතිහාසයේ එක් දවසක
6:30 AM - August 30, 2021
රදර්ෆර්ඩ් සහ තොම්සන් පරමාණුක භෞතික විද්‍යාවට මහගු සේවයක් කළ විද්‍යාඥයින් දෙපළකි. පරමාණුක වාදයේ පියා වුණු අර්නස්ට් රදර්ෆර්ඞ් උපත ලද්දේත් (1871), පරමාණුව පිළිබද ප්ලම් පුඩිම් ආකෘතිය ඉදිරිපත් කළ ජේ. ජේ. තොම්සන් මියගියේත් (1940) අද වැනි අගෝස්තු 30 වන දිනකයි.
ඉතිහාසයෙන් එක් දවසක – 2021-08-29
ඉතිහාසයේ එක් දවසක
6:30 AM - August 29, 2021
පොප් සන්ගීත කලාවේ රජු ලෙස කිරුළු පැළදි මයිකල් ජැක්සන් උපත ලැබුවේ 1958 අගෝස්තු 29 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-08-28
ඉතිහාසයේ එක් දවසක
6:30 AM - August 28, 2021
Black Panther චරිතයට පණ පොවමින් අතිශය ජනප්‍රියත්වයට පත්වූ Chadwick Boseman මියගියේ පසුගිය වසරේ අගෝස්තු 28 වන දිනයි https://www.bbc.com/news/world-us-canada-53955912
ඉතිහාසයෙන් එක් දවසක – 2021-08-27
ඉතිහාසයේ එක් දවසක
6:30 AM - August 27, 2021
ලොව ශ්‍රේෂ්ඨතම පිතිකරු ලෙස හැදින්වෙන ඩොනල්ඞ් බ්‍රැඩ්මන් උපත ලැබුවේ 1908 අගෝස්තු 27 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-08-26
ඉතිහාසයේ එක් දවසක
6:30 AM - August 26, 2021
"දයාවේ දෙවඟන" නොහොත් තෙරේසා මව්තුමිය උපත ලද්දේ 1910 අගෝස්තු 26 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-08-25
ඉතිහාසයේ එක් දවසක
6:30 AM - August 25, 2021
ගොළු හදවත, ගැහැණු ළමයි, යහළු යෙහෙළි වැනි ජනප්‍රිය නවකතා රචනා කළ කරුණාරත්න ජයලත් ශුරීන් අභාවප්‍රාප්ත වුයේ 1994 අගෝස්තු 25 වන දිනයි.
ඉතිහාසයෙන් එක් දවසක – 2021-08-24
ඉතිහාසයේ එක් දවසක
3:01 PM - August 24, 2021
ශ්‍රේෂ්ඨ ජාතික වීරවරයෙකු වූ කුඩාපොල හිමියන් ඉංග්‍රීසින් විසින් අත් අඩංගුවට ගන්න ලද්දේ 1848 අගෝස්තු 24 දිනයි.
ඉතිහාසයෙන් එක් දවසක – 2021-08-23
ඉතිහාසයේ එක් දවසක
9:45 AM - August 23, 2021
World Wide Web නොහොත් විශ්ව විසිරි වියමන පොදු ජනතාවට විවෘත කළේ 1991 අගෝස්තු 23 දිනයි.
තවත් ලිපි පෙන්වන්න