තවත්
    මුල් පිටුවඉතිහාසයේ එක් දවසක

    ඉතිහාසයේ එක් දවසක

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-13

    නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හැදින්වෙන සී.ඩබ්ලියු.ඩබ්ලියු කන්නන්ගර මහතා උපත ලද්දේ 1884 ඔක්තෝම්බර් 13 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-12

    ශ්‍රී ලංකාවේ පළමු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලෙස ෆෙඞ්රික් නෝර්ත් පත් වූයේ 1798 ඔක්තෝම්බර් 12 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-11

    කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය නොහොත් KDU පිහිටුවන ලද්දේ 1980 ඔක්තෝම්බර් 11 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-10

    මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් අනුමත කරන ලද්දේ 1948 ඔක්තෝම්බර් 10 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-09

    ලොව පළමු දිගු දුර දුරකතන සංවාදය ඇලැක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් සහ තෝමස් වොට්සන් අතර සිදුවූයේ 1876 ඔක්තෝම්බර් 09 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-05

    ලාංකිකයින් සහ පෘතුගීසීන් අතර ඇතිවුණු දරුණුතම සටනක් වන දන්තුරේ සටන ආරම්භ වූයේ 1594 ඔක්තෝම්බර් 05 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-03

    ශ්‍රී ලංකාවේ පළමු සිංහල අගරදගුරුතුමා ලෙස ලියෝ නානායක්කාර පියතුමා පත්වූයේ 1959 ඔක්තෝම්බර් 03 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-02

    අවිහිංසාවාදයේ පීතෘවරයාණන් වන මහත්මා ගාන්ධිතුමන් උපත ලැබුවේ 1869 ඔක්තොම්බර් 02 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-01

    ලොව පළමු සංයුක්ත තැටිය සහ සංයුක්ත තැටි ධාවකය SONY සමාගම විසින් එළිදැක්වූයේ 1982 ඔක්තෝම්බර් 01 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-30

    ලොව පළමු මගී දුම්රිය එහි මංගල චාරිකාව ධාවනය කළේ 1930 සැප්තැම්බර් 30 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-27

    අතිශය ජනප්‍රිය E=mc^2 සමීකරණය ඇතුලත් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ පරීක්ෂණ පත්‍රිකාව ප්‍රකාශයට පත් කළේ 1905 සැප්තැම්බර් 27 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-25

    බ්‍රිතාන්‍යයින් විසින් ශ්‍රී ලංකාවට වෙළදාම සදහා තඹ කාසි හඳුන්වා දෙන ලද්දේ 1962 සැප්තැම්බර් 25 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-24

    මහාමාන්‍ය ඞී එස් සේනානායක මහතා ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත්තේ 1947 සැප්තැම්බර් 24 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-23

    ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ළමා රෝහලක් වන කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහල ආරම්භ කළේ 1910 සැප්තැම්බර් 23 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-22

    බටහිර බෙහෙත් වර්ග අඩු මුදලට නිශ්පාදනය කරනු ලබන ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව ඇරඹුණේ 1971 සැප්තැම්බර් 22 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-21

    ශ්‍රී ලංකා සිනමාවේ අද්විතීය රංගන ශිල්පියකු වූ ජෝ අබේවික්‍රම මහතා සිය දිවි රගමඩලට සමුදුන්නේ 2011 සැප්තැම්බර් 21 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-19

    කොළඹ යුගයේ ශ්‍රේෂ්ඨ කවියෙකු මෙන්ම සිළුමිණ පත‍්‍රයේ සංස්කාරකවරයකු වූ මීමණ ප්‍රේමතිලකයන් උපත ලද්දේ 1918 සැප්තැම්බර් 19 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-17

    ”සිංහලයිනි නැගිටියව්! බුද්ධගයාව බේරාගනිව්!” ලෙස හඩ නැගූ අනගාරික ධර්මපාලතුමන්ගේ ජන්ම දිනය 1864 සැප්තැම්බර් 17 වන දිනයි. මාතර හිත්තැටිය නම් ග්‍රාමයේ උපත ලද දොන් ඩේවිඩ් හේවාවිතාරණ පසු දිනෙක අනගාරික ධර්මපාල ලෙසින් ශ්‍රී ලංකා නිදහස් සටනේ ශක්තිමත් ස්ථම්භයක් විය.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-16

    සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස හැදින්වෙන එරට හිටපු අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මහතා උපත ලැබුවේ 1923 සැප්තැම්බර් 16 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-15

    සිංහල සාහිත්‍යයට නවකතා විශාල ප්‍රමාණයක් රචනා කළ සයිමන් නවගත්තේගම නම් ප්‍රවීණ සාහිත්‍යධරයා උපත ලැබුවේ 1940 සැප්තැම්බර් 15 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-13

    චාලි සහ චොකලට් කම්හල ආදී වෙනස්ම රසයක ළමා කතා විශාල ප්‍රමාණයක් රචනා කළ රෝල්ඞ් ඩාල් උපත ලැබුවේ 1916 සැප්තැම්බර් 13 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-11

    ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පළමු පුවත්පත වන ලක්මිණි පහන පුවත්පත මුල්වරට නිකුත් වූයේ 1862 සැප්තැම්බර් 11 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-10

    හෙළ නිදහස් සටනේ ඉතා වැදගත් සංධිස්ථානයක් වූ ඌව වෙල්ලස්ස කැරැල්ල ආරම්භ වූයේ 1817 සැප්තැම්බර් 10 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-09

    යුද්ධය හා සාමයල ඇනා කැරනිනා වැනි ප්‍රරශස්ත ග්‍රන්ථ රචනා කළ ලියෝ ටෝල්ස්ටෝයි උපත ලැබුවේ 1828 සැප්තැම්බර් 9 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-08

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියන් වන ශාන්ත මරියා තුමියගේ උපන් දිනය ලෙස සැලකෙන්නේ සැප්තැම්බර් 8 වන දිනයි. වැඩිදුර තොරතුරු - https://en.wikipedia.org/wiki/Nativity_of_Mary
    චමරු අමාසර