Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ජනපති සහ චීන ජනපති හමුවෙති
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
උණුසුම් පුවත්
අසිරිමත් නත්තල අදයි
උණුසුම් පුවත්
ට්‍රිප් එකක් කියා ගෙන්වාගෙන බාබර්ට වෙඩි තබා මරලා
උණුසුම් පුවත්
චිත්‍රපට අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
දේශීය
දේශීය පුවත්
ජනාධිපතිවරණයේ මුදල් වංචාවට අඹගස්දෝව පොලිසියේ ස්ථානාධිපති සහ මැතිවරණ ස්ථානාධිපතිනිය දැලේ
දේශීය පුවත්
බක්මහ සංගීතය අවසානයේදී පොලිසියට ගල් මුල් ප්‍රහාරයක්
දේශීය පුවත්
සිඟිති අවුරුදු උත්සවයේ දී පොලීස් රාළහාමි ට දැලි පිහි ප්‍රහාරයක්
දේශීය පුවත්
වැඩිම මත්කුඩු ඇල්ලූ මාසය ලෙස අප්‍රේල් ඉතිහාසගත වේ-මත්කුඩු ටොන් එක පනී
දේශීය පුවත්
පුංචි ඡන්දයේ අපේක්ෂකයින් 19ක් අත්අඩංගුවට
විදේශීය
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
special
ඕස්ට්‍රේලියාව තුළ මිනිස් මාංශ කාදමන බැක්ටීරියාවේ වර්ධනයක්
උණුසුම් පුවත්
ස්ත්‍රී දූෂකයෙක් කිව්වැයි ට්‍රම්ප්ට ABC නාලිකාවෙන් වන්දියක්
special
ද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී
special
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන් හිටිහැටියේ වැඩිහිටියන් වෙයි
ව්‍යාපාරික
දේශීය පුවත්
Shell පිරවුම් හල් ඇරඹෙයි
උණුසුම් පුවත්
බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
දේශීය
ව්‍යාපාරික
දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
special
SriLankan Cargo -CargoAi එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය තවත් සරල කරයි
උණුසුම් පුවත්
හම්බන්තොට වරායෙන් මෙරටට ඩොලර් බිලියන 1.4ක අයෝජන
උණුසුම් පුවත්
BikingMan Ultracycling ලෝක ශූරතා තරගාවලිය, ශ්‍රීලංකන් බලගන්වයි
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
මුල් පිටුව
ඉතිහාසයේ එක් දවසක
ඉතිහාසයේ එක් දවසක
COVID
GOSSIP
special
අධ්‍යාපනය
අනාවරණ
අමරබන්දුගේ වාඩිය
ඉතිහාසය
ඉතිහාසයේ එක් දවසක
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-25
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - November 25, 2021
සෝල්බරි ප්‍රතිසංස්කරණ යටතේ පිහිටවූ 1947 පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පත් කෙරුණේ 1947 නොවැම්බර් 25 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-24
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - November 24, 2021
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) ඉදිකිරීම සදහා මුල්ගල තබන ලද්දේ 1970 නොවැම්බර් 24 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-23
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - November 23, 2021
විදෙස් කිරීට පාලන සමයේදී අතහැර දමනු ලදුව වල් බිහි වී තිබූ රුවන්වැලි මහා සෑය ප්‍රතිසංස්කරණය කර දෙවන වරට කොත් පළදන ලද්දේ 1939 නොවැම්බර් 23 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-22
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - November 22, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු වන මාවන් අතපත්තු උපත ලද්දේ 1970 නොවැම්බර් 22 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-21
ඉතිහාසයේ එක් දවසක
10:40 AM - November 21, 2021
ඉංග්‍රීසීන් විසින් උඩරට ගිවිසුම අවලංගු කරමින් උඩරට ප්‍රකාශනය නිකුත් කරන ලද්දේ 1818 නොවැම්බර් 21 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-19
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - November 19, 2021
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-18
ඉතිහාසයේ එක් දවසක
11:33 AM - November 18, 2021
හම්බන්තොට වරාය විවෘත කරන ලද්දේ 2010 නොවැම්බර් 18 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-15
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - November 15, 2021
මියුසියස් විද්‍යාලය ඇතුලූ පාසල් ආරම්භ කරමින් නිදහස් සටනට සහයෝගය දැක්වූ මාරි මියුසියස් හිගින්ස් මැතිණිය ලංකාවට පැමිණිෳයේ 1950 නොවැම්බර් 15 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-14
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - November 14, 2021
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහල්ලාල් නේරු තුමාගේ උපන් දිනය 1889 නොවැම්බර් 14 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-13
ඉතිහාසයේ එක් දවසක
12:07 PM - November 13, 2021
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඝාතනය කෙරුණේ 1989 නොවැම්බර් 13 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-11
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - November 11, 2021
එක්කෝටි හැත්තෑ පන්ලක්ෂයක් ජීවිත බිලිගත්ප ළමු ලෝක මහා සංග්‍රාමය නිමා වූයේ 1918 නොවැම්බර් 11 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-10
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - November 10, 2021
ලොව පළමු යතුරුපැදිය ඩයිම්ලර් රෙයිට්වැගන් මත ලොව පළමු යතුරුපැදි ධාවන ගමන සිදුවූයේ 1885 නොවැම්බර් 10 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-08
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - November 8, 2021
විල්හෙල්ම් රොන්ට්ජන් විසින් සිය විද්‍යාගාරයේදී අහම්බයකින් එක්ස් කිරණ සොයාගන්නා ලද්දේ 1895 නොවැම්බර් 08 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-07
ඉතිහාසයේ එක් දවසක
10:13 AM - November 7, 2021
නිදහස් සටන වෙනුවෙන් සිය ජීවිතය පිදූ වීර පුරන් අප්පු ජාතික වීරවරයා උපන්නේ 1812 නොවැම්බර් 07 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-05
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - November 5, 2021
සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න මහතා උපත ලද්දේ 1931 නොවැම්බර් 05 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-04
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - November 4, 2021
දැයට විද්‍යා දැනුම දෙන විදුසර විද්‍යා සගරාව ඇරඹුණේ 1987 නොවැම්බර් 04 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-03
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - November 3, 2021
ස්පුට්නික් - 2 යානයේ නැගී ලයිකා බැල්ල උඩු ගුවනට ගියේ 1957 නොවැම්බර් 03 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-02
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - November 2, 2021
දුගී ජනතාවට "පාන් නැත්නම් කේක් කාපල්ලා" යැයි කියූ ප්‍රංශයේ මාරි ඇන්ටොයිනට් බිසව උපත ලද්දේ 1755 නොවැම්බර් 02 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-01
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - November 1, 2021
හෙළබස රැකීම මූලික අරමුණ කරගත් හෙළ හවුල බිහිවූයේ 1941 නොවැම්බර් 01 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-31
ඉතිහාසයේ එක් දවසක
10:45 AM - October 31, 2021
තමන්ටම ආවේණික ශෛලියකින් දරුවන්ගේ සිත් වසග කරගත් විශිෂ්ඨ සිත්තරිය - සිබිල් වෙත්තසිංහ මහත්මිය උපත ලැබුවේ 1928 ඔක්තෝම්බර් 31 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-30
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - October 30, 2021
බෝල් පොයින්ට් පෑන සදහා ජෝන්.ජේ. ලොවුඞ් විසින් පේටන්ට් අයිතිය ලබා ගත්තේ 1888 ඔක්තෝම්බර් 30 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-25
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - October 25, 2021
සුප්‍රකට චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ උපත ලැබුවේ 1881 ඔක්තෝම්බර් 25 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-24
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - October 24, 2021
එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ වූයේ 1945 ඔක්තෝම්බර් 24 වන දිනයි. අද එක්සත් ජාතීන්ගේ දිනයයි.
ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-22
ඉතිහාසයේ එක් දවසක
10:30 AM - October 22, 2021
දුප්පතුන්ගේ දේශපාලනඥයා ලෙසින් හැදින්වෙන විජයානන්ද දහනායක මහතා උපත ලැබුවේ 1902 ඔක්තෝම්බර් 22 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-21
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - October 21, 2021
නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘවරයා වන ඇල්ෆ්‍රඩ් නොබෙල් උපන්නේ 1833 ඔක්තෝම්බර් 21 වනදා ය
ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-20
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - October 20, 2021
ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණය 1982 ඔක්තෝම්බර් 20 දින පැවැත්වුණු අතර එහිදී ජේ.ආර් ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනපති ලෙස තේරී පත්විය.
ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-19
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - October 19, 2021
මෙරට දීර්ඝතම පාලම වන මීටර් 396 ක් දිග කින්නියා පාලම විවෘත කළේ 2009 ඔක්තෝම්බර් 19 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-18
ඉතිහාසයේ එක් දවසක
6:30 AM - October 18, 2021
ශ්‍රී ලංකාවේ සිරකරුවකු ලෙසින් සිටිමින් එදා හෙළදව ග්‍රන්ථය රචනා කළ රොබර්ට් නොක්ස් ශ්‍රී ලංකාවෙන් පළා ලියේ 1979 ඔක්තෝම්බර් 17 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-17
ඉතිහාසයේ එක් දවසක
1:48 PM - October 17, 2021
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා උපත ලැබුවේ 1965 ඔක්තෝම්බර් 17 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-14
ඉතිහාසයේ එක් දවසක
9:35 AM - October 14, 2021
කොළඹ පිහිටා ඇති මෙරට ග්‍රහලෝකාගාරයේ ප්‍රථම මහජන දර්ශනය පවත්වන ලද්දේ 1968 ඔක්තෝම්බර් 14 වන දිනයි
තවත් ලිපි පෙන්වන්න