Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ජනපති සහ චීන ජනපති හමුවෙති
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
උණුසුම් පුවත්
අසිරිමත් නත්තල අදයි
උණුසුම් පුවත්
ට්‍රිප් එකක් කියා ගෙන්වාගෙන බාබර්ට වෙඩි තබා මරලා
උණුසුම් පුවත්
චිත්‍රපට අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
දේශීය
දේශීය පුවත්
ජනාධිපතිවරණයේ මුදල් වංචාවට අඹගස්දෝව පොලිසියේ ස්ථානාධිපති සහ මැතිවරණ ස්ථානාධිපතිනිය දැලේ
දේශීය පුවත්
බක්මහ සංගීතය අවසානයේදී පොලිසියට ගල් මුල් ප්‍රහාරයක්
දේශීය පුවත්
සිඟිති අවුරුදු උත්සවයේ දී පොලීස් රාළහාමි ට දැලි පිහි ප්‍රහාරයක්
දේශීය පුවත්
වැඩිම මත්කුඩු ඇල්ලූ මාසය ලෙස අප්‍රේල් ඉතිහාසගත වේ-මත්කුඩු ටොන් එක පනී
දේශීය පුවත්
පුංචි ඡන්දයේ අපේක්ෂකයින් 19ක් අත්අඩංගුවට
විදේශීය
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
special
ඕස්ට්‍රේලියාව තුළ මිනිස් මාංශ කාදමන බැක්ටීරියාවේ වර්ධනයක්
උණුසුම් පුවත්
ස්ත්‍රී දූෂකයෙක් කිව්වැයි ට්‍රම්ප්ට ABC නාලිකාවෙන් වන්දියක්
special
ද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී
special
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන් හිටිහැටියේ වැඩිහිටියන් වෙයි
ව්‍යාපාරික
දේශීය පුවත්
Shell පිරවුම් හල් ඇරඹෙයි
උණුසුම් පුවත්
බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
දේශීය
ව්‍යාපාරික
දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
special
SriLankan Cargo -CargoAi එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය තවත් සරල කරයි
උණුසුම් පුවත්
හම්බන්තොට වරායෙන් මෙරටට ඩොලර් බිලියන 1.4ක අයෝජන
උණුසුම් පුවත්
BikingMan Ultracycling ලෝක ශූරතා තරගාවලිය, ශ්‍රීලංකන් බලගන්වයි
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
මුල් පිටුව
ඉතිහාසයේ එක් දවසක
ඉතිහාසයේ එක් දවසක
COVID
GOSSIP
special
අධ්‍යාපනය
අනාවරණ
අමරබන්දුගේ වාඩිය
ඉතිහාසය
ඉතිහාසයේ එක් දවසක
ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-13
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - January 13, 2022
ශ්‍රී ලංකා ජාතික ගීයේ රචක ආනන්ද සමරකෝන් මහතා උපත ලැබුවේ 1911 ජනවාරි 13 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-11
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - January 11, 2022
කීර්තිමත් ශ්‍රී ලාංකික දේශපාලන නායකයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා උපත ලැබුවේ 1953 ජනවාරි 11 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-09
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - January 9, 2022
ස්ටීව් ජොබ්ස් විසින් ප්‍රථම අයිෆෝනය එළි දක්වන ලද්දේ 2007 ජනවාරි 9 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-07
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - January 7, 2022
ගැලීලියෝ ගැලිලි විසින් ප්‍රථම වරට බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් නිරීක්ෂණය කරන ලද්දේ 1610 ජනවාරි 07 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-05
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - January 5, 2022
එතෙක් පැවති ලංකා ගුවන් විදුලි සේවය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙස සංස්ථාපිත කරන ලද්දේ 1967 ජනවාරි 05 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-04
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - January 4, 2022
දෑස් නොපෙනෙන පුද්ගලයින් වෙනුවෙන් බ්‍රේල් ක්‍රමය සම්පාදනය කළ ලූවී බ්‍රේල් උපත ලැබුවේ 1809 ජනවාරි 04 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-03
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - January 3, 2022
ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් විසින් ඇපල් පරිගණක සමාගම පිහිටුවන ලද්දේ 1977 ජනවාරි 3 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-30
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - December 30, 2021
සමාජවාදී සෝවියට් ජනරජයන්ගේ එක්සත් සංගමය නොහොත් සෝවියට් සංගමය පිහිටුවන ලද්දේ 1922 දෙසැම්බර් 30 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-28
ඉතිහාසයේ එක් දවසක
8:35 AM - December 28, 2021
ශ්‍රී ලංකාවේ නිශ්පාදනය වුණු පළමු චිත්‍රපටය වන රේඛාව චිත‍්‍රපටය තිරගත වූයේ 1956 දෙසැම්බර් 28 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-27
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - December 27, 2021
සෞරග්‍රහ මණ්ඩලය පිළිබද සූර්ය කේන්ද්‍ර ආකෘතිය ඔප්පු කළ ජොහැන්නස් කෙප්ලර් විද්‍යාඥයා උපත ලැබුවේ 1571 දෙසැම්බර් 27 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-26
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - December 26, 2021
ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුම වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටු කළ සෙනරත් පරණවිතානයන් උපත ලැබුවේ 1896 දෙසැම්බර් 26 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-23
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - December 23, 2021
ජෝෂප් ඊ මුරේ ඇතුලූ වෛද්‍ය කණ්ඩායමක් විසින් ලොව පළමු සාර්ථක මානව වකුගඩු බද්ධය සිදුකළේ 1954 දෙසැම්බර් 23 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-21
ඉතිහාසයේ එක් දවසක
8:35 AM - December 21, 2021
තෝමස් අල්වා එඩිසන් විසින් ලොව ප්‍රථම වාණිජ විදුලි බුබුල නිෂ්පාදනය කළේ 1879 දෙසැම්බර් 21 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-19
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - December 19, 2021
ජූලියස් රෙමෙට් ලෙස හදුන්වන ලද මුල්ම FIFA ලෝක පාපන්දු කුසලානය 1983 දෙසැම්බර් 19 දින සොරකම් කරන ලදී. අදටත් මෙම සොරකම අභිරහසක්ව පවතියි.
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-18
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - December 18, 2021
හින්දු ආගමික පුනරුද ව්‍යාපාරයේ පුරෝගාමියකු වන ශ්‍රී ආරුමුග නාවලර්තුමා උපත ලැබුවේ 1822 දෙසැම්බර් 18 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-17
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - December 17, 2021
ශුස්ධ වූ සභාවේ නායක ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ උපත ලැබුවේ 1936 දෙසැම්බර් 17 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-16
ඉතිහාසයේ එක් දවසක
8:35 AM - December 16, 2021
ශ්‍රී ලංකාවට දැඩි සේ ඇලූම් කළ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු සහ විද්‍යා කතුවරයකු වන ආතර් සී ක්ලාර්ක් මහතා උපත ලැබුවේ 1917 දෙසැම්බර් 16 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-15
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - December 15, 2021
රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කළ නීරෝ අධිරාජ්‍යයා උපත ලැබුවේ ක්‍රි.ව. 37 දෙසැම්බර් 15 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-14
ඉතිහාසයේ එක් දවසක
8:35 AM - December 14, 2021
තාරකා විද්‍යාවට මහගු සේවයක් ඉටුකළ ටයිකෝ බ්‍රාහේ විද්‍යාඥයා උපත ලැබුවේ 1546 දෙසැම්බර් 14 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-11
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - December 11, 2021
එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදල හෙවත් UNICEF නියෝජිත ආයතනය ආරම්භ වූයේ 1946 දෙසැම්බර් 11 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-10
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - December 10, 2021
පළමු නොබෙල් ත්‍යාග ප්‍රධානය සිදු කෙරුණේ 1901 දෙසැම්බර් 10 වන දිනයි. සෑම වසරකම දෙසැම්බර් 10 දින නොබෙල් ත්‍යාග පිරිනමනු ලබයි.
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-09
ඉතිහාසයේ එක් දවසක
8:35 AM - December 9, 2021
ශ්‍රී ලංකා නාවික හමුදාව ආරම්භ වූයේ 1950 දෙසැම්බර් 09 වන දිනයි. අද නාවික හමුදා දිනයයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-07
ඉතිහාසයේ එක් දවසක
8:35 AM - December 7, 2021
ශ්‍රී ලංකාවේ ආදී ව්‍යවස්ථාදායකය වූ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැරුණේ 1935 දෙසැම්බර් 07 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-05
ඉතිහාසයේ එක් දවසක
12:19 PM - December 5, 2021
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ත‍්‍රස්තවාදී ග්‍රහණයෙන් යාපනය බලකොටුව අත්පත් කරගත්තේ 1995 දෙසැම්බර් 05 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-05
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - December 5, 2021
සිංහල ගීත ක්ෂේත‍්‍රයට අමරණීය මෙහෙයක් ඉටුකළ පණ්ඩිත් අමරදේවයන් උපත ලැබුවේ 1927 දෙසැම්බර් 05 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-03
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - December 3, 2021
ලොව පළමු මිනිස් හදවත් බද්ධය දකුණු අප්‍රිකාවේදී සාර්ථකව සිදු කරන ලද්දේ 1967 දෙසැම්බර් 03 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-02
ඉතිහාසයේ එක් දවසක
9:54 AM - December 2, 2021
නැපෝලියන් බොනපාට් ප්‍රංශ අධිරාජ්‍යයා ලෙස කිරුළු පැළැන්දේ 1804 දෙසැම්බර් 02 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-29
ඉතිහාසයේ එක් දවසක
10:20 AM - November 29, 2021
භෞතික විද්‍යාවේ වැදගත් නියමයක් වන ඩොප්ලර් ආචරණය සොයාගත් ක්‍රිස්ටියන් ඩොප්ලර් විද්‍යාඥයා උපත ලැබුවේ 1803 නොවැම්බර් 29 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-27
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - November 27, 2021
මෙරට පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය (E 01) එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරුණේ 2011 නොවැම්බර් 27 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-26
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - November 26, 2021
ලොව පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත් ලූවිස් කැරොල්ගේ Alice in Wonderland කෘතිය ප්‍රකාශයට පත් කෙරුණේ 1865 නොවැම්බර් 26 වන දිනයි
තවත් ලිපි පෙන්වන්න