තවත්

    තිලංග ෆොන්සේකා

    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    More Articles

    හැත්ත-පස්වන නිදහස

    අමරබන්දු තකහනියේ දිව විත් ලන්දේ පදුරකට මුවා වී ඉද ගත්තා පමණි. ලන්ද උඩින් පා වී යන්නට වූ කාල තුවක්කුව දැක හෙතෙම කොරනට හිදගත් කාරියද මොහොතකට අමතක වී ගියේය. එහෙයින් ඔහු මදක් ඉස්සී බැලුවේය. "කාලතුවක්කු කොහෙ...

    තියෙන ප්‍රශ්නවලට ඉන්දියාවෙන් ‘විසඳුමක්’

    එක්වරම ගෑනියෙකුයි මිනිහෙකුයි පිළිකන්න පැත්තේ කුණුහරුපෙන් බැන ගන්න සද්දයක් ඇසී අමරබන්දු ඒ දෙසට අඩිය ඉක්මන් කරන්නට වූයේ ටක්කෙටම අල්ලපු ගෙදර කසිප්පු ජොනියයි උගෙ ගෑනියි ආයෙමත් මරා ගන්නවා ඇතැයි සිතා උන්ගේ තවත් රෙස්ලිං තරගයක සිරි රේඩියෝවෙන්...

    මිනිස් පළිහට විසඳුම

    "ඔය.. උද්ඝෝෂණවලට ගියායි කියල මේ ළමයිංගෙ බඩ කටවල් පිරෙනවද, ඔය කොළේ අරගල කරනවයි කියල ඒකෙං වුනේ ඉගුරු දීල මිරිස් ගත්තා වගේ වැඩක්නේ ඇත්තට, යන්තං තමුසෙ හිරේ විලංගුවෙ ලගින්නේ නැතුව බේරුනා මදැයි" අමරබන්දු හාමිනේ මුළුතැන් ගෙයි...

    රිළවාට වැටහෙන සරල බණ

    කාබනික පොහොර ජරමරේ හේතුවෙන් කරගෙන් ගිය වගාව පාළු වුවත් අඩලෙට් කරගෙන ගිය පැක්ටරි ටෙම්පරියත් ආර්ථික අවපාතය හේතුවෙන් වැහිල ගියත් අමරබන්දු තවමත් සිතන්නේ "පොසිටිව්" මිනිසෙකු ලෙසිනි. ඔහු එකක් වැහෙනකොට ගෙදර උන්ගේ බඩ කටවල් පුරවන්නට තවත් මගක්...

    අමරබන්දු අත්අඩංගුවට

    "අටවන" ජනාධිපතිතුමාගේ පත්වීමෙන් ඉක්බිති උන්නාන්සෙගෙ ඇමති මණ්ඩල පත් කිරීම් ප්‍රවෘත්ති වල ඇහෙන වාරයක් පාසා ඉන් අමරබන්දුගේ යටි බඩම මහ අමුතු තාලෙකට අඹරවාලන්නේය. "මේක හරියට ජෝකරයත් එක්කම අනන බූරු කුට්ටම වාගේය කියල" තමටම කියාගත් හෙතෙම රේඩියෝව...

    ජාතිය ඇමතීම

    "මේ විදිහට ඔබව අමතා කතා කොරන්නට මං හිතාන හිටියේ නැහැ. මේ කතාව කරන්න හිටපු අපේ හිටපු පන්ති නායිකාව නන්දාවතී පැදුරටත් නොකියා ගමෙන් ඊයෙ එහා ගමේ කොල්ලෙක් එක්ක පැනල ගියෑයිං ඒකිට කරන්න තිබ්බ මේ කතාව මට...

    රජ මැදුරේ සය කන්මන්ත්‍රණය

    අමරබන්දුට වගේ වගක් නැත, ගෙදරද අමතකය, වෙනදාට කහට කෝප්පයක් බී කයියක් දාන්න යන කෝපි කඩේද අමතකය. ඔහු පසු ගිය මාස දෙක තුන පුරාවට ගැවසුනේ ගෝල් ෆේස් අරගල ගමේය. ඇවිද යන විට තමන්ගේ දණහිස් පොලකටු දෙක...

    අමරබන්දුට ඩිප්‍රෙෂන්

    කොරෝනා වසංගතයෙන් මදි නොකියන්න බැට කා සිටි අමරබන්දුගේ නිවසේ මුළුතැන්ගෙයි ගෑස් ටැංකිය පුපුරා ගෙදර මායියා ඉන් දිවි ගළවා ගත්තේ පෙර කළ පිනකින් වාගේය. ගෑස් බෝම්බවලට බියේ නැවතත් ඔහුගේ නිවසේ බත පිසෙන්නේ දර ලිපට පින් සිද්ධ...

    පන්සලේ බුද්ධ පූජාව ගිළින බහිරවයා..

    අමරබන්දු පන්සල් භූමියට ඇතුලුවී ආවසගේ අසලට යන විටත් ලොකු හාමුදුරුවන්ගේ හා රාළහාමිගේ සංවාදය ආරම්භ වී තිබුණි. රාළහාමි පන්සලේ ආවතේවෙට සිටිනා කොලුවා වුවද ඒ මොහොතේ ඔහුගේ හඩ ලොකු හාමුදුරුවන්ගේ හඩද පරයා යන තරමට නාද දුන්නේය. ලොකු...

    Discover

    Trending

    නීතීඥයාගේ තලංගම ඉඩමට හොර ලේඛන හැදුවාට හෝ මාගම ඉඩම් රෙජිස්ටාර් අත්අඩංගුවට

    නීතීඥවරයෙකු මෙන්ම පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙක් වන හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් තලංගම පිහිටි ඉඩමකට ව්‍යාජ ලේඛන සකස්කර බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමක් සම්බන්ධයෙන් කෙරන...

    හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

    අයුතු වත්කම් රැස්කිරීමේ චෝදනාව මත සිදුකරන විමර්ශනයකට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් වූ සීමාහේවකගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අද දින අත්අඩංගුවටගත් බව අල්ලස් හෝ...

    ඩෙංගු අවධානම ඉහළට – දැනට මරණ 16ක්

    ඩෙංගු ආසාදිතයන් 27,932 ක් සහ ඩෙංගු මරණ 16 ක් මෙම වසරේ මෙතෙක් ගෙවී ගිය කාලය තුළ වාර්තා වී තිබේ. මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා...

    ළමුන්ගේ රැකවරණය වෙනුවෙන් නීති තද කෙරේ

    වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අළෙවියේ යෙදවීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්තරායකාරී රැකියාවල ළමුන් යෙදවීම් සම්බන්ධයෙන් ලබන 01 වෙනිදා සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය...

    විදෙස් සංචාරකයෝ ලක්ෂ 11ක්

    ලක්ෂ 11ක් ඉක්ම වූ විදෙස් සංචාරකයන් පිරිසක් මෙම වසරේ මෙතක් ගෙවුණු කාලය තුළ මෙරටට පැමිණ තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනු ලබන්නේ මෙම මස අවසන්...
    චමරු අමාසර