තවත්

    රමේෂ් වරල්ලෙගම

    More Articles

    කටුනායක ආ විස්තාරා ගුවන් යානයේ බෝම්බ බියක්

    ඉන්දියාවේ මුම්බායි සිට කටුනායක බලා පියාසර කළ විස්තාරා ගුවන් යානයක අද(19) බෝම්බ බියක් ඇතිව තිබේ. අදාළ අනතුරු ඇඟවීම් අනුව වහාම ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය ගුවන් මගින් පිරිස කඩිනමින් ඉන් ඉවත් කිරීමට කටයුතු කර...

    මනුෂ බලපිටියේදී වැරැද්ද පිළිගනියි

    විදේශ රැකියා දහදාහක් දෙනවිට ඉන් දෙදාහක් ගාල්ලට වෙන්කරමින් ගාල්ලෙ තරුණ තරුණියන්ට විශේෂත්වයක් කළ බව ගාල්ල බලපිටියේ අද (18) පැවති රැස්වීමක් අතරවාරයේ හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ. මනුෂ නානායක්කාර මහතා...

    මහින්දගෙ ආරක්ෂාවට දුන් වාහන ඇනියත් ගලවයි

    පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට ලබා දී තිබු වාහන අද (18) හදිසියේ ම ජනාධිපති ලේකම් කාර්යාලයට රැගෙන ගොස් තිබේ. ජීවත තර්ජන අතින් ඉහළම ප්‍රභූවරයෙක් වෙනුවෙන් වෙන් කර තිබු වාහන 12කින් සමන්විත වාහන ඇනියේ ගිලන් රථය...

    හිටපු ඇමතිවරු භාගයක් මාලිමාවේ ගෙවල්වල

    හිටපු අමාත්‍යවරුන්ට යළි නිවාස භාරදීමට දී තිබු කාලය අවසන්ව ඇතත් නිල නිවාස ලබා සිටි ඇමතිවරුන් 28 දෙනාගෙන් මේ දක්වා නිවාස භාර දී ඇත්තේ 14 දෙනෙක් බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි. ජනාධිපති ධුරයට...

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නව සභාපති පත් කෙරේ

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (18) ජනාධිපති...

    කොදෙව්වොන්ට එරෙහිව වාර්තාගත ජයක්!

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පළමු වතාවට විස්සයි 20 තරගාවලි ජයක් වාර්තා කරමින් ඊයේ(17) දඹුල්ලේ පැවැති තරගය කඩුලු 9කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩකයෝ පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක්...

    හොඳ රටක් දුන්නා නම් ණය ගන්න වෙන්නෙ නෑ

    තම ආණ්ඩුවට හොඳ රටක් භාරදී ගියේ නම් ණය ගැනීමේ උවමනාවක් නැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. රට සම්පූර්ණ ණය වල හිර කර ඇති බවත් කිසිදු ආදායම් උත්පාදනයක්...

    සංචාරකයන්ගේ පැමිණීම 15 ලක්ෂය පනී

    මෙම වසරේ වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,540,161ක් ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි. මේ වසරේ ඔක්තෝබර් මාසයේ පළමු දින 13 තුළ දී විදෙස් සංචාරකයින් 55,353ක් මෙරටට...

    දෙවැනි තරගයේ ජය ලංකාවට

    බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් සමඟ පැවැති දෙවැනි තරගය ලකුණු 73කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1ලෙස සම දෙපිළටම විවෘත කර ගැනීමට අද (15) සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට...

    Discover

    Trending

    මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි

    මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංන සේනාධිපති මහතා අතර හමුවක් පැවති බවට සමාජ මාධ්‍ය සංසරණය වන ව්‍යාජ...

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්

    “සිරි දළදා වන්දනාව“ අතර තුර ලබාගත් ඡායාරූපයක් ලෙස නිරූපනය වන සමාජ මාධ්‍ය වල සංසරණය වන “දන්ත දාතූන් වහන්සේගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතීඥ...

    ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ

    ගම්පහ නගර සභා පිටියේ ඊයේ (19) පැවති අළුත් අවුරුදු උත්සවයේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ට වෙඩි තපා ඝාතනය කිරීමට යුද හමුදාවේ සේවය කර...

    පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට

    පළාත් පාලන මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම් සහ ගැටුම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 21 දෙනෙක් සහ දේශපාලන ආධාරකරුවන් 70 දෙනෙක් අද (20) උදෑසන 6.00 වන විට...

    ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය...
    චමරු අමාසර