තවත්

    කුමාර ජයවර්ධන

    More Articles

    සි.අයි.ඩී.ය ඇල්ලූ සබරගමුවේ ජේෂ්ඨ සිසුන් සිව් දෙනා රිමාන්ඩ්

    ගෙල වැලාගෙන සියදිවි හානිකරගත් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගනුම ලැබු චරිත් දිල්ශාන් සිසුවාට නවක වදය දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රී කාලයේදී අත්අඩංගුවටගත් තෙවැනි වසරේ සිසුන් සිව් දෙනා ලබන...

    වැලිකඩ බන්ධනාගාරයෙන් රිවෝල්වරයක් හමුවේ

    වැලිකඩ බන්ධනාගාරයේ කානුවක් පිරිසිදු කිරීමේදී ඒ තුළ තිබී රීවොල්වරයක් අද(05) හමුවී ඇත. වැලිකඩ බන්ධනාගාරයේ එල් වාට්ටුව පිටුපස අප ජලය බැස යන කාණුවක පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ මෙම රිවොල්වරය හමු වී ඇතැයි බන්ධනාගාර තොරතුරු සඳහන්...

    සියදිවි හානිකරගත් සබරගමුව සරසවි සිසුවාට නවක වදය දුන් 15ක් හදුනාගනී

    සියදිවි හානිකරගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි චරිත් දිල්ශාන් නැමැති 23 හැවිරිදි සිසුවාට සබරගමු සරසවියේදී නවක වදය ලබාදුන් බව කියන සිසුන් 15 දෙනෙකුගේ පමණ තොරතුරු හෙළිවී ඇත. චරිත් දිල්ශාන් සිසුවාට නවක...

    මීටියාගොඩ අවන්හලකට කඩාවැදී සන්නද්ධ කණ්ඩායමක් ඉවක් බවක් නොමැතිව වෙඩි තබයි

    මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක මත්පැන් පානයකරමින් සිටි පිරිසක් වෙත යතුරු පැදි දෙකකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් ඊයේ (03) රාත්‍රියේ එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙක් මියගොස් අයෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි. ටී 56 ගිනි අවි දෙකක්...

    කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි මත්කුඩු ලෝලියා මිය යයි

    කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි මත්කුඩු ලෝලියෙක් පොලිස් සිරමැදිරියේදී මිය යාමක් සම්බන්ධයෙන් වූ විමර්ශන වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (03) භාරදී තිබේ. පොලිස් පහරදීමකින් මෙම මරණය සිදුවූ බවට පවුලේ ඥාතීන්...

    හරක් කටාට ජංගම දුරකථනයක් දුන් එස්.ටී.එෆ්. සෙබළා කොටුවෙයි

    ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය භාරයේ ඇති තංගල්ල පැරණි බන්ධනාගාරයේ රදවා සිටින ප්‍රබල පාතාල අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වන හරක් කටාට පරිහරණය කිරීමට ජංගම දුරකථනයක් හොර රහසේ ලබාදුන් බව කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස්...

    “ලොකු පැටී” ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන එයි

    ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සංග්‍රාමික අපරාධශීලීන්ට අයත් ලත්තුවාහන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා, හෙවත් “ලොකු පැටී” අද (මැයි 04) උදෑසන 7.43ට ඩුබායිව සිට පැමිණි ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත. “ලොකු පැටී” මෙයට පෙර...

    භූතයා විකුණා ලක්ෂ 38ක් පිල්ලිගහල

    වී අස්වනු නෙලන යන්ත්‍රයක් අලෙවිකර එහි හිමිකරුට රුපියල් ලක්ෂ 38කට ආසන්න මුදලක් ලබානොදීමක් සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පදිංචි පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු 29ක් වන මෙම සැකකරු රුපියල් 3,795,000ක් වටිනා අස්වනු...

    ව්‍යාපාරිකයෙකුගෙන් ලක්ෂ 85ක් කොල්ලකෑ මහනුවර පොලිසියේ 02ක් අල්ලයි

    පොලිස් වැටලීමක් මුවාවෙන් මහනුවර අරුප්පල මාපානාවතුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට කඩාවැදී රුපියල් ලක්ෂ 85ක මුදලක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය විසින් ඊයේ (30) මහනුවර පොලිසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරුන්...

    Discover

    Trending

    ආර්ථික පරිවර්ථනයේදී පොදු ජනතාව සමඟ එක්ව ක ටයුතු කළ යුතු බව ජනපතිගෙන් උපදෙස්

    මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ,...

    තරුණ වතු අධිකාරීවරයා ගිනි තබා ගනී

    පූඩළුඔය පිහිටි තේ වත්තක සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි 22 හැවිරිදි වියැති තරුණයෙක් වතුයායේ පිහිටි නිල නිවසේදී ඉන්ධන වර්ගයක් යොදාගෙන ගිනි තබාගැනීමකින්...

    සරසවිවල නවක වදය මැඩලන්න කාර්ය සාධක බලකායක ්

    නවක වධ විරෝධී කාර්ය සාධක බලකා මෙරට සියලුම විශ්වවිද්‍යාලවල පිහිටුවන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරයි. නවක වද සිදුවීමක් වාර්තා වූ විට ඒ...

    70 වතුර බෝතලේ 150ට විකුණූ නෙළුම් කුළුනේ කඩ හි මියාට ලක්ෂයක දඩයත්

    රුපියල් 70ක් මිලකර ඇති මිලිලීටර් 500 වතුර බෝතලයක් රුපියල් 150කට අලෙවි කළ කොළඹ නෙළුම් කුළුණ පරීශ්‍රයේ පිහිටි වෙළඳ සැල් හිමියෙකු රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ...

    නවක වදය ඉවසන්න බැරිව කාර්මික විද්‍යාල සිස ුවිය වැවට පනී – ජ්‍යෙෂ්ඨ සිසුන් 04 දෙනෙක් රක්ෂි ත බන්ධනාගාරයට

    නවක වදය ඉවසා ගැනීමට නොහැකිව වැවකට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන්...
    චමරු අමාසර