fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සිය සේවාවන් අරඹයි

    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සිය සේවාවන් අරඹයි

    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් සංචරණ සීමාවන් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව (28) සිට ආරම්භ කෙරනු ඇත.

    වේරහැර, පොළොන්නරුව, නුවරඑළිය සහ කළුතර පිහිටි ශාඛාවන් විවෘත නොවන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සදහන් කරයි.

    ඊ- වැනල් සේවාව මගින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමෙන් සේවාවන් ලබා ගැනීමට හැකි බවද ප්‍රවාහන වෛද්‍ය ආයතනය වැඩිදුරටත සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.