fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්පෝට් ගන්න අවශ්‍ය අයට දැන් දින වෙන්කිරීමත් ඔන්ලයින්

    පාස්පෝට් ගන්න අවශ්‍ය අයට දැන් දින වෙන්කිරීමත් ඔන්ලයින්

    විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් සඳහා අන්තර්ජාලය ඔස්සේ දින වෙන් කිරීමේ අවස්ථාව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබේ.

    ඒ අනුව එම දෙපාර්මේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ අදාල දින වෙන්කිරීම සිදු කිරීමේ හැකියාව පවතී.

    ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.