fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්තවේ

    සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්තවේ

    ප්‍රවීණ රංගන ශිල්පී “සැන්ඩ්‍රෝ හැරිස් “ මහතා හැවලොක් පෙදෙසේ පිහිටි ඔහුගේ නිවසේදී අද (11) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

    අභාවප්‍රාප්තවන විට ඔහු 49 වන වියේ පසුවිය.

    මරණය සිදුවූ ස්ථානයට පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීීන්ද පැමිණ විමර්ශනයක් තර තිබුණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.