fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ 77ක් හුදෙකලා බවින් නිදහස්

    දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ 77ක් හුදෙකලා බවින් නිදහස්

    දිස්ත්‍රික්ක 11 ක ග්‍රාම නිලධාරී වසම් 77 ක් හුදෙකලා බවින් නිදහස් කරන බව කොවිඩ්- 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    මෙම ප්‍රදේශ හුදෙකලා බවින් ඉවත් කළ ද දිවයිනටම පනවා ඇති සංචරණ සීමාවන්ට තවදුරටත් යටත් වේ.

    හුදෙකලා භාවයෙන් නිදහස් කරන ප්‍රදේශ පහතින් දක්වා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.