fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හෙට රැස්වේ

    පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හෙට රැස්වේ

    සංචරණ සීමා යටතේ පාර්මේන්තු රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (07) පැවැත්වේ.

    පවතින සංචරණ සීමා යටතේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන ආකාරය පිළිබඳව එහිදි සකච්ඡා කරනු ඇත .

    පාර්ලිමේන්තුවේ කටයුතු ලබන 8 වැනිදා දක්වා මේ වන විට කල් දමා තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.