fbpx
තවත්

    වැඩිම වැස්ස ඉංගිරියට

    ගෙවී ගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ඇද හැලී ඇත්තේ ඉංගිරියට බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    ඉංගිරියට මිලි මීටර් 311.5 ක වර්ෂාපතනයක් ඇද හැලී අතර හොරණටද මිලි මීටර 280 ක වර්ෂාවක් ඇද හැලී තිබේ.

    මේ කාලය තුළ මිනුවන්ගොඩට මිලි මීටර් 179.5 වර්ෂාපතනයක්ද ඇද හැලී ඇත. ගෙවී ගිය පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතන ඇද හැලී ඇත්තේ මෙම ප්‍රදේශ තුනට බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.