fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන සඳුදාටත් රජයේ නිවාඩුවක්

    ලබන සඳුදාටත් රජයේ නිවාඩුවක්

    ලබන සඳුදා එනම් අප්‍රේල් 15 වැනිදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කෙරේ.

    සිංහල දෙමළ අලුත් අවුරුද්දේ ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය එදිනට යෙදී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.