fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව නිතරගයෙන් ශම්මි සිල්වාට

    ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව නිතරගයෙන් ශම්මි සිල්වාට

    ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයට අද (20) නිතරගයෙන් තේරී පත් විය.

    කොවිඩ් හේතුවෙන් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වූයේ මාර්ගගත ක්‍රමයට සූම් තාක්ෂණය ඔස්සේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා ඉදිරිපත් කළ කේ. මතිවානන්, නිශාන්ත රණතුංග සහ බන්දුල වර්ණපුර යන මහත්වරු පසුගිය දා එම නාම යෝජනා ඉවත් කරගත්හ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.