fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅදත් කොවිඩ් ආසාදිතයින් 2000 පනී

    අදත් කොවිඩ් ආසාදිතයින් 2000 පනී

    කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 480 ක් රාත්‍රියේ හදුනා ගැනීමත් සමග අද දවස තුළ වාර්තා වූ ‍කොවිඩ් ආසාදිතයන් ගණන 2275 දක්වා ඉහළ යනු ඇත.

    ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 142580 කි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.