fbpx
තවත්
    මුල් පිටුවCOVIDපළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට

    පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට

    අන්තර් පළාත් සංචරණ සීමා

    අද (11) මධ්‍යම රාත්‍රියේ සිට 30 වනදා මධ්‍යම රාත්‍රි දක්වා

    පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    කෙසේවෙතත් එම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.