ලබන සඳුදා සිට ක්රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩුකරන බව ආනයනකරුවෝ පවසති.
ඒ අනුව ආනයනික කිරිපිටි ග්රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ හැකි වෙතැයි කිරිපිටි අපේක්ෂා කෙරේ.
එමෙන්ම ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් අඩුකිරීමට ද බලාපොරොත්තු වන බව ඔවුහු පැවසූහ.