fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස් දෙකක් මාවනැල්ලේදී ගැටී අයෙක් මරුට - 22ක් රෝහලේ

    බස් දෙකක් මාවනැල්ලේදී ගැටී අයෙක් මරුට – 22ක් රෝහලේ

    කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල හිගුල ප්‍රදේශයේදී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී එක් අයෙක් මියගොස් 22 දෙනෙක් රෝහල්ගතකර තිබේ.

    මෙම අනතුර සිදුව ඇත්තේ මෙයට සුළු මොහොතකට පෙරය.

    මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණ ලංගම බස් රථයක් සහ මීගමුවේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබුණු පෞද්ගලික මගී බස් රථයක් මෙසේ ගැටී තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.