fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් ආසාදිත ගැබිණි මවක් මිය යයි

    කොවිඩ් ආසාදිත ගැබිණි මවක් මිය යයි

    කොවිඩ් 19 වෛරස ආසාදිත ගැබිණි මවක් අද (05) අලුයම මියගොස් ඇත. ඒ අනුව මෙම මරණය වාර්තාවන්නේ කොවිඩ් 19 ආසාදිත පළමු ගැබිණි මරණය ලෙසිණි.
    මෙලෙස මියගොස් ඇත්තේ රාගම, බටුවත්තේ පදිංචිවි සිටි 45 වියැති ගැබිණි මවකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.