fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නෙළුම් කුළුණේ ඉහළට යන්න අවස්ථාව

    නෙළුම් කුළුණේ ඉහළට යන්න අවස්ථාව

    දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණේ වාණිජ මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ වේ.

    ඉන් අනතුරුව නෙළුම් කුළුණ මහජනතාවට නැරඹීමට විවෘත වනු ඇත.

    ඇතුළු වීම සඳහා රු. 500 සිට රු. 2,000 ප්‍රවේශපත් මිලදී ගත හැකි අතර විදෙස් සංචාරකයන්ගෙන් ඩොලර් 20ක් අය කෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.