fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළාත්පාලන ආයතනවල කොන්ත්‍රාත්- අනියම් සේවකයන් ගැන කැබිනට් තීරණයක්

    පළාත්පාලන ආයතනවල කොන්ත්‍රාත්- අනියම් සේවකයන් ගැන කැබිනට් තීරණයක්

    කොන්ත්‍රාත් හා අනියම් පදනමින් පළාත්පාලන ආයතනවල සේවය කරනු ලබන සේවකයන්ගේ සේවා කාලය මාස 6කට වරක් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    සභානායක, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (4) පාර්ලිමේන්තුවේදී මෙි බව සඳහන් කළේය.

    ඒ අනුව අදාළ සේවකයන්ගේ සේවා කාලය මාස 6 ට වරක් දීර්ඝ කිරීමට පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.