fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද විදුලි කප්පාදුව පැය 3ක්

    අද විදුලි කප්පාදුව පැය 3ක්

    අද(27) දිනයේ පැය 3ක විදුලි කප්පාදුවක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    ඒ අනුව අද විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර ඇත.

    එම කාලසටහන පහත දැක්වේ.

    Demand-Managmet-Schedule-from-27_06_2022-to-03rd-July-2022
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.