fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හමුදාවෙන් පැන්න පාතාලයේ කුලී ඝාතකයෙක් පස්සේ පොලීසිය පන්නයි

    හමුදාවෙන් පැන්න පාතාලයේ කුලී ඝාතකයෙක් පස්සේ පොලීසිය පන්නයි

    මහා පරිමණයේ මත්කුඩු ඡාවාරමක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාගවන නඩුවක සාක්ෂිකරුවෙක් බව කියන මත්කුඩු ඡාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකුට ඉකුත් 05 වෙනිදා තංගල්ලේදී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ කුලී ඝාතකයෙක් ලෙස කටයුතුකරන යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබලෙක් බව හෙළිවී තිබේ.

    එම සෙබලා කොටුකර ගැනීමට මේ වන විට පොලීසිය විශේෂ මෙහෙයුමක්ද දියත්කර ඇත. රාගම පදිංචිකරුවෙක් වන එම සෙබලා හමුදාවේ සිටි දක්ෂතම වෙඩික්කරුවෙක් බව ද අනාවරණය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.