fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අදත් පැය දෙකහමාරක් විදුලිය නෑ

    අදත් පැය දෙකහමාරක් විදුලිය නෑ

    අද(22) දිනයේත් රටපුරා පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ.

    එම විදුලි කප්පාදු කාාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර ඇත.

    පහත දැක්වෙන්නේ එම කාලසටහනයි.

    Demand-Managmet-Schedule-22nd-and-23rd-June-2022_I
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.